А¶ња·”а¶»а·”а·ђа¶»а·”а¶±а·љ А¶±а¶ёа¶їа·’а¶± А¶ња·џа¶®а·џа·ђ А·ѓа·„ А¶…а¶»а·ља¶®а¶є (owada Sippa Danena) ❲ESSENTIAL❳
අතිශය ගෞරවනීය වූ සිතින් යුතුව
"අවවාද අනුශාසනා හා ශිල්ප ශාස්ත්‍ර ලබා දෙමින් මා ශික්ෂණය කරන මාගේ ගුරුතුමාණන්ට මම අතිශය ගෞරව සිතින් යුතුව නමස්කාර කරමි."
මෙම ගාථාවට අමතරව ගාථා පිළිබඳව දැන ගැනීමට අවශ්‍යද?
මම ඒ ගුරුවරයාට නමස්කාර කරමි (වඳින්නෙමි)
ඔබට මෙම ගාථාව ගායනා කරන ආකාරය Creative Voice YouTube නාලිකාවෙන් හෝ Daham Amawa වීඩියෝවෙන් ශ්‍රවණය කළ හැකිය.
අවවාද ලබාදීමෙන් සහ ශිල්ප ශාස්ත්‍ර ලබාදීමෙන්
ඕවාද සිප්ප දානේන - ගුරු වන්දනා ගාථාව